රාගයෙන් මත්වී ස්ත්‍රීන් පිරිවරා සිටි හත්ථිගාමක උග්ග සිටුතුමා | Galigamuwe Gnanadeepa Thero Bana 2026

පූජා සෙවන - Puja Sevana

Galigamuwe Gnanadeepa Thero Bana 2026 | රාගයෙන් මත්වී ස්ත්‍රීන් පිරිවරා සිටි හත්ථිගාමක උග්ග සිටුතුමගේ කතාව රාගයෙන් මත්වී ස්ත්‍රීන් පිරිවරා සිටි හත්ථිගාමක උග්ග සිටුතුමා අසිරිමත් ලෙස නිවන් දුටු හැටි! ධනය, බලය සහ රූපයෙන් අගතැන්පත් වූ හත්ථිගාමක උග්ග සිටුතුමා යනු පංච කාමයට අතිශයින්ම ලොල් වූ පුද්ගලයෙකි.