කුස්සියෙන් මුදල් ඉතුරු කරමු.. | how i save money in the kitchen 💵🪄🌹
Uthpala's lifestyleසල්ලි නාස්තිය අවම කරන කුස්සි ශාස්ත්‍රය අවබෝධ කර දීම තමයි මේ විඩියෝ එකෙන් කරන්නේ.. මේ මට හරිගිය ක්‍රම ඉතිං මන් හිතනවා ඔයාලාටත් හරියටම හරියාවි කියලා.. #fypシ゚viral #vlogger #2026 #dayinmylife #motivational #productivity #viral #momlife #savemoney #kitchen #kitchenhack