මෙහෙම කෑමක් දැකල තියෙනවද බලන්න හරිම ලේසියි අමුද්‍රව්‍ය 3 සුපිරි පෝෂණීය කෑමක්/Finger millet Kurakkan

Kusala's Simple Life

මෙහෙම කෑමක් දැකල තියෙනවද බලන්න හරිම ලේසියි අමුද්‍රව්‍ය 3 සුපිරි පෝෂණීය කෑමක් Kurakkan recipe-Kusala කුරක්කන් 250g පොල් 200g සීනි 200g වැනිලා තේ හැඳි 1 ලුණු කුඩු තේ හැඳි 3/4 250g of finger millet 200 of greated coconut 200 of sugar 1 teasp vanilla 3/4 salt