දහසක් බෝධි පූජා - 21 වන ආශිර්වාද පින්කම
Ape Pinkama - අපේ පිංකමසහභාගි වූ පින්වතුන් සෑම දෙනාටත් පවුලේ සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී බව පිණිසම ආශීර්වාදයක් වේවා! මතක් වන මතක් නොවන සහසම්බන්ධ සෑම සියලු දෙනාටමද ආශිර්වාදයක් වේවා. රැකවරණයක් වේවා! පරිනිර්වාණය වනතුරා සැපයටත් එතෙක් ගෙවෙන ගෙවී යන මොහොතක් මොහොතක් පාසා කරදර දුරුවේවා! පීඩා දුරුවේවා! අධිෂ්ඨාන සඵල වේවා. බලාපො