ඔබේ පෙර පව් වල බලපෑම අඩුකරගන්න | Kelaniye Sasanawansa Thero |ධර්මදේශනාව 20 | Bana
Kelaniye Himi - ධර්ම දේශනාඅකුසල් බලපෑම අඩුකර කුසල් මතුකරගැනීම | මේ ලෝකයේ දිවිගෙවන ඔබ අපගේ ජීවිතයේ ඇති වන බොහෝ දුක්, බාධා, ප්‍රමාදයන් සහ අසාර්ථකත්වයන් පිටුපස අතීත අකුසල් කර්මවල බලපෑම් තිබිය හැකිය. නමුත් බුදු දහම අපට උගන්වන්නේ, අතීත කර්මය වෙනස් කළ නොහැකි වුවද නව කුසල් වඩමින් එහි විපාකවල බලපෑම අඩු කරගත හැකි බවයි. මෙම වටිනා ධර්