මේ බුදු ගුණ සිහි කරන්න, දෙවියන් පවා ඔබට ආරක්ෂාව සලසාවි 🙏 | පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ
සදහම් දිය දහරනිකම්ම සිහිපත් කිරීමෙන් පවා දෙවියන්ගේ බැල්ම, ආරක්ෂාව සහ පිහිට නොඅඩුව ලැබෙන අසිරිමත් බුදු ගුණ වල බලය පිළිබඳව මනාව පැහැදිලි කරන අතිශය වටිනා ධර්ම දේශනාවකි. කරදර බාධක මැද ජීවත් වන ඔබට සිතට විශාල සැනසීමක් මෙන්ම ජීවිතයට ආශිර්වාදයක් ලබාගැනීමට මෙම දේශනාව ශ්‍රවණය කරන්න. දේශකයාණන් වහන්සේ: පූජ්‍ය ගලිගමුවේ ඥාන