අකුසල් කර්ම සසරට අරන් නොයා යටපත් කරගන්න ඕනෙ නම් මේ බණ ටික අහලම යන්න || වැලිමඩ සද්දාසීල හිමි 💐🙏🪷
සදහම් චාරිකාබණ අහන්න හිතෙන්නෙත් සසර පිනකට..🙏, බුදුරජාණන් වහන්සේගේ මේ සද්ධර්මය කනට වැටෙන්න සසරේ කුමක් හෝ විශාල කුසල කර්මයක් නිසා..🪷🙏 ||සසරින් එතෙර වීමට වීර්‍ය වඩන සියල්ලන්ට මෙට ධර්ම දානයක් ම වේවා... 🙏🙏 බුදුදහම අනුව යමූ.. මෙත් සිත පතුරවමූ..🙏 ඔබට ගැඹුරු,අර්ථවත්,ලස්සන ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට අප දැන