ධන කුවේරයන් එක රැයකින් හිඟන්නන් කළ මාරක සෙල්ලම 🤑 | "The Game" Sinhala Movie Review

Short Take Recap

කැලිෆෝනියාවේ ඉන්න සුපිරි ධන කුවේරයෙක් වෙන නිකලස්ට එයාගේ මල්ලිගෙන් ලැබෙන අමුතු උපන්දින තෑග්ගක් නිසා මුළු ජීවිතයම පිස්සුවක් වෙනවා. මේ "අද්භූත ගේම් එක" නිසා එක රැයකින් තමන්ගේ කෝටි ගණනක වත්කම් සේරම නැති වෙලා, නිකලස්ට පාරටම වැටිලා හිඟාකන්නයි වෙන්නේ. මේ දේවල් කොහොම වුනාද කියලා හිතාගන්නවත් බැරි වුනත් නිකල