ජීවිතයේ හමුවන්නේ ආත්මීය සහකරුද? නැත්මන් ඔබේ ප්‍රතිභිම්භයද? නැත්නම් කරුමය ගෙවන්න හමුවූ කෙනාද?
Sanath Gamage Blissful Intelligenceඉලක්ක දිනා ගන්න ආකර්ෂණ නීතිය ඉගෙන ගෙන විතරක් මදි. ඒ අනුව මනස වෙනස් කරගන්න ඕනි. දිනන්න මනස වෙනස් කරන වැඩමුළු තුනකට ලියා පදිංචිය පටන් ගන්නවා. 1. ආනන්දනීය යුග දිවියක් - Zoom Online Sessions 2 ක් සහ එක් දින වැඩමුළුවක් ලෙස ( පිටරට සහ කොළඹින් ඈත පදිංචි අය සඳහා ඔන්ලයින් සම්බන්ද වෙන්න පුළුවන්). 2. R