Birth Vlog | ඔස්ට්‍රේලියාවෙ මගේ induction/ C section story

Lankan in Melbourne

Hi, මගේ නම Anji, මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ. මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා. මීට වසර 5කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ . ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ . ඉතින් ඉස්සරහට ඔස්ට්‍ර