පිට්ටු වලින් හදන නාරං කැවුම් I Naran Keuwm I 019

Lakshi's Diary

කැවුම් සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය : බැදපු හාල්පිටි ග්‍රෑම් 150 පොල් ග්‍රෑම් 150 සීනී ග්‍රෑම් 150 වතුර ග්‍රෑම් / මිලිලීටර් 150 රස අනුව ලුණු කැරමල් එකට සීනී තේ හැදි 3 බැටර් එක සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය : තෙත හාල්පිටි ග්‍රෑම් 100 කහ කුඩු ලුණු කුඩු පොල් කිරි බැද ගැනීමට පොල් තෙල්