Seth Pirith - maithri Bawanawa - අසුභ ශක්ති දුරු කරන මේ විශ්වයේ හඩ උදේ නැගිට්ටාම අහන්න - Ape Pansala

Ape Pansala - අපේ පන්සල

උදෑසන අවදි වූ විගස මෙම බලගතු සෙත් පිරිත සහ මෛත්‍රී භාවනාව ශ්‍රවණය කරන්න. ඔබගේ දවසට එන සියලු අසුභ ශක්තීන්, ග්‍රහ අපල දුරු කරගෙන, සිතට සහනයක් ලබාගනිමින් දවස සාර්ථක කරගන්න මෙය උපකාරී වනු ඇත. දිනපතා ශ්‍රවණය කිරීමෙන් ඔබගේ ජීවිතයට යහපත උදාවේවා! 🙏 Ape Pansala - අපේ පන්සල යූටියුබ් නාලිකාව හා එක්ව සිටින ඔබ